How to top up your mygmt digital account with a payment card Sinhala
ඔබගේ myGMT ඩිජිටල් මුදල් පසුම්බිය පූර්ණය කර ගැනීමට සහ ඔබගේ ආදරණීයයන් වෙත ඕනෑම වේලාවක, ඕනෑම තැනක මුදල් යැවීමට මෙම සරල පියවර 3 අනුගමනය කරන්න.
කළ යුතු දේ:
1 ලියාපදිංචි වන්න හෝ ලොග් වෙන්න
ලොග් වන්න: ඔබ දැනටමත් ලියාපදිංචි වී ඇත්නම්, ඔබගේ ගිණුමට ලොග් වන්න.
ලියාපදිංචි වන්න: ඔබ myGMT වෙත අලුත් නම්, යෙදුම හෝ වෙබ් අඩවිය හරහා නව ගිණුමක් සාදන්න.
2 තෝරන්න “පසුම්බියට තැන්පත් කරන්න"
myGMT ඩිජිටල් පසුම්බි මුහුණතේ , “පසුම්බියට තැන්පත් කරන්න” මත ක්ලික් කරන්න
“කාඩ්පත් ගෙවීම“ විකල්පය තෝරන්න.
ඔබ ඔබේ මුදල් පසුම්බියට පූර්ණය කිරීමට බලාපොරොත්තු වන මුදල තෝරන්න, ඉන්පසු “ඊළඟ“ ක්ලික් කරන්න.
3 ගනුදෙනු විස්තරය අනුමත කරන්න
“ඔබේ මුදල් පසුම්බියට තැන්පත් කරන්න“ තිරයේ, “ක්‍රෙඩිට් කාඩ්“ තෝරන්න.
ඔබගේ ක්‍රෙඩිට් කාඩ් විස්තර ඇතුලත් කරන්න:
1.කාඩ් අංකය
2.කල්පිරෙන දිනය
3.CVV (සාමාන්‍යයෙන් ඔබේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පතේ පිටුපස ඇති ඉලක්කම් තුනේ අංකය)
” සනාත කරන්න” ක්ලික් කරන්න.
සාර්ථකයි! ඔබගේ myGMT ඩිජිටල් පසුම්බිය දැන් පූරණය වී ඇති අතර ඉක්මනින් සහ ආරක්ෂිතව ඔබගේ ආදරණීයයන් වෙත මුදල් යැවීමට සූදානම්.
ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම්, කනස්සලු නොවන්න! සරලව WhatsApp, මගින් අප හා සම්බන්ධ වන්න, අපගේ පාරිභෝගික සේවා කණ්ඩායම ඔබට සහාය වීමට සතුටු වනු ඇත.
The license number for providing a service in a financial asset: 57479
Credit license number: 61170

WhatsApp
Call Center
